Job 5:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
විපත ද සාගතය ද දැක ඔබ සිනාසෙනු ඇත; වග වලසුන්ගෙන් බියක් ඔබට නැත;
Sinhala Bile - Revised Old Version (SROV)
විනාශයටත් කෑම හානියටත් ඔබ සිනාසෙන්නෙහිය; පොළොවේ මෘගයන්ටද භයනොවී සිටින්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
විපත ද සාගතය ද දැක ඔබ සිනාසෙනු ඇත; වග වලසුන්ගෙන් බියක් ඔබට නැත;