Job 5:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නියම කන්නයේ පැසුණු ගොයම් මිටියක් මෙන් ඔබ දිගායු වළඳා මිය යනු ඇත;
Sinhala Bile - Revised Old Version (SROV)
ගොයම් මිටියක් නියම කාලයේදී ගෙනයනු ලබන්නාක්මෙන් ඔබ වයසින් පූර්ණව සොහොනට පැමිණෙන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නියම කන්නයේ පැසුණු ගොයම් මිටියක් මෙන් ඔබ දිගායු වළඳා මිය යනු ඇත;