Job 6:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
විපතින් මිදෙන්නට මා තුළ ම ශක්තියක් නැත; පිහිටක් සොයමින් කොයි අත යම් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ උපකාරය මා තුළෙහි නැතිවී, පිහිට මාගෙන් සහමුලින් පහව ගියා නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
විපතින් මිදෙන්නට මා තුළ ම ශක්තියක් නැත; පිහිටක් සොයමින් කොයි අත යම් ද?