Job 6:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔයවල් හිමෙන් බොර පාට වී හිම කැටිවලින් වැසී යනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා හිම කැටිවලින් කළුපාට වන්නේය, හිම ඒවායෙහි නොපෙනී යන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔයවල් හිමෙන් බොර පාට වී හිම කැටිවලින් වැසී යනු ඇත.