Job 6:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගංවතුර ගැලිය යුතු කාලයේ දී ඒවා අතුරුදහන් වී, ගිම්හානයේ දී දිය පතුලට ම හිඳී යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා උණුවූ කල නොපෙනී යන්නේය. ග්‍රීෂ්මවෙනවිට ඒවායේ ස්ථානයෙන් හිදී යන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ගංවතුර ගැලිය යුතු කාලයේ දී ඒවා අතුරුදහන් වී, ගිම්හානයේ දී දිය පතුලට ම හිඳී යයි.