Job 6:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවලම්කරුවෝ වතුර සොයමින් වෙන පාරක යති. එසේ ගොස් මරුකතරෙහි විනාශ වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවායේ මාර්ගවල යන ගමන්කාර හමුදාවෝ අහකට හැරී, කාන්තාරයට ගොස් විනාශ වන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
තවලම්කරුවෝ වතුර සොයමින් වෙන පාරක යති. එසේ ගොස් මරුකතරෙහි විනාශ වෙති.