Job 6:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ පැතුම් බිඳ වැටිණි; එතැනට පැමිණි විට ඔව්හු වියවුල් වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු බලාපොරොත්තුව සිට ලජ්ජාවට පත්වුණෝය; ඔව්හු එතැනට පැමිණ වියවුල්වූවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ පැතුම් බිඳ වැටිණි; එතැනට පැමිණි විට ඔව්හු වියවුල් වූ හ.