Job 6:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හොඳයි! ඔබ මට ඔවදන් දෙන්න; මාගේ වැරදි පෙන්වා දෙන්න; මම නිහඬ ව සිට ඔබට සවන් දෙන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මට උගන්වන්න, එවිට මම නිශ්ශබ්දව සිටින්නෙමි. මට වැරදුණේ කුමක් ගැනද කියාත් මට තේරුම්කර දෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
හොඳයි! ඔබ මට ඔවදන් දෙන්න; මාගේ වැරදි පෙන්වා දෙන්න; මම නිහඬ ව සිට ඔබට සවන් දෙන්නෙමි.