Job 6:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද? එහෙත්, ඔබ නඟන තර්කයෙන් මට කුමන වැඩක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් ඔබ සැමගේ අවවාදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?
Sinhala SNRV (New Revised Version 2018)
නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද? එහෙත්, ඔබ නඟන තර්කයෙන් මට කුමන වැඩක් ද?