Job 6:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කිරා බැලුවොත්, ඒවා මුහුදේ වැලිවලට වඩා බර ය; මා සැර පරුෂ වචන පැවසීම පුදුමයක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඒක මුහුදේ වැලිවලට වඩා බරවන්නේය. එබැවින් මාගේ වචන අනුවණව තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
කිරා බැලුවොත්, ඒවා මුහුදේ වැලිවලට වඩා බර ය; මා සැර පරුෂ වචන පැවසීම පුදුමයක් ද?