Job 6:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා බොරු කියති යි ඔබ තවමත් සිතන්නහු ද? ඇත්ත නැත්ත තීරණයට මට පුළුවන්කමක් නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ දිවෙහි අයුක්තියක් තිබේද? මාගේ රසේන්ද්‍රියයට නපුරු දේ දැනගන්ට බැරිද?
Sinhala SNRV (New Revised Version 2018)
මා බොරු කියති යි ඔබ තවමත් සිතන්නහු ද? ඇත්ත නැත්ත තීරණයට මට පුළුවන්කමක් නැද් ද?