Job 6:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද? පිදුරු තිබේ නම්, ගොනා තප්පුලයි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
තණකොළ තිබෙන විට වල් කොටළුවා රාවය දෙයිද? පිදුරු ළඟ තිබෙද්දී ගොනා තප්පුලයිද?
Sinhala SNRV (New Revised Version 2018)
තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද? පිදුරු තිබේ නම්, ගොනා තප්පුලයි ද?