Job 7:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සිය නිවෙසට ඔහු හැරී නොඑයි; ගෙදර උදවිය තවත් ඔහු නොදකිති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු නැවත තමාගේ ගෙදරට හැරී නොඑන්නේය, ඔහුගේ ස්ථානයද නැවත ඔහුව දැන නොගන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සිය නිවෙසට ඔහු හැරී නොඑයි; ගෙදර උදවිය තවත් ඔහු නොදකිති.