Job 7:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි. මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ඇඳ මා සනසන්නේය කියාත් මාගේ යහන මාගේ ශෝකය සහනය කරන්නේය කියාත් මා කියන කල,
Sinhala SNRV (New Revised Version 2018)
‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි. මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි.