Job 7:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට, ඔබ ස්වප්නවලින් මා බිය ගන්වන සේක; දර්ශනවලින් මා තැති ගන්වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ස්වප්නවලින් මා භය ගන්වනසේක, දර්ශනවලින්ද මා ත්‍රස්තකරනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට, ඔබ ස්වප්නවලින් මා බිය ගන්වන සේක; දර්ශනවලින් මා තැති ගන්වන සේක.