Job 7:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි; ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ දවස් වියන්නාගේ නඩාවට වඩා ඉක්මන්ව, බලාපොරොත්තුවක් නැතුව ගෙවී යන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි; ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි.