Job 7:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දැන් ඔබ මා දකින දෙනෙත් යළි කිසි දා මා නොදකිනු ඇත; ඔබේ දෙනෙත් මා සොයතත්, මින්පසු මා දක්නට නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මා දකින අයගේ ඇස තවත් මා නොදක්නේය. ඔබගේ ඇස් මා දෙස තිබේ, නුමුත් මා නැත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
දැන් ඔබ මා දකින දෙනෙත් යළි කිසි දා මා නොදකිනු ඇත; ඔබේ දෙනෙත් මා සොයතත්, මින්පසු මා දක්නට නැත.