Job 7:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි.
Sinhala Bile - Revised Old Version (SROV)
වලාකුළ නැතිවී නොපෙනී යන්නාසේම ෂෙයෝලට බසින අය තවත් නැගීනොඑන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි.