Job 8:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අමු අමුවේ තිබිය දී ම කැපුවත්, අන් පලා ජාතීන්ට කලින් ඒවා වියළී යනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා කපා නොදමා අමුව තිබෙද්දීම සියලු පලා ජාතිවලට පළමුවෙන් මැලවෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අමු අමුවේ තිබිය දී ම කැපුවත්, අන් පලා ජාතීන්ට කලින් ඒවා වියළී යනු ඇත.