Job 8:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි; ඔවුන් අදහන දෙය මකුළු දැලක් හා සමාන ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ විශ්වාසය සිදී යන්නේය, ඔහුගේ රක්ෂාස්ථානයද මකුළු දැලක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි; ඔවුන් අදහන දෙය මකුළු දැලක් හා සමාන ය.