Job 8:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මකුළු දැලට ඔවුන් හේත්තු වුණොත්, එයට ඔවුන් වාවා ගත හැකි ද? නූල් පොටේ එල්ලුණොත් එයට ඔවුන් දරා ගත හැකි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමාගේ ගෙට හේත්තුවුණාම ඒක නොතිබී යයි; ඔහු එය තදින් ඇල්ලුවාම ඒක නොපවතියි.
Sinhala SNRV (New Revised Version 2018)
මකුළු දැලට ඔවුන් හේත්තු වුණොත්, එයට ඔවුන් වාවා ගත හැකි ද? නූල් පොටේ එල්ලුණොත් එයට ඔවුන් දරා ගත හැකි ද?