Job 8:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යම් කිසිවෙකු ඒවා එතැනින් උදුරා දැමුවොත්, ඒවා එතැන තිබූ බව වත් කිසිවෙක් නොදනිති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමාගේ ස්ථානයෙන් නාස්තිවී ගියාම: මම ඔබ නුදුටිමියි කියා, ඒක ඔහු එපාකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
යම් කිසිවෙකු ඒවා එතැනින් උදුරා දැමුවොත්, ඒවා එතැන තිබූ බව වත් කිසිවෙක් නොදනිති.