Job 8:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ ඔබ මුව සිනා රැල්ලෙන් ද ඔබ දෙතොල සතුටු ගීතයෙන් ද සරසන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔබේ මුඛය සිනාවෙනුත් ඔබේ තොල් ප්‍රීති ඝෝෂාවෙනුත් පුරවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ ඔබ මුව සිනා රැල්ලෙන් ද ඔබ දෙතොල සතුටු ගීතයෙන් ද සරසන සේක.