Job 9:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා නිදොස් වුවත්, ජීවිතයෙන් මට කමක් නැත; ජීවිතයෙන් මට වැඩක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මා නිදොස් වුවත් මාගේ ප්‍රාණය ගැන නොසලකමි; මාගේ ජීවිතය සුළුකොට සිතමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා නිදොස් වුවත්, ජීවිතයෙන් මට කමක් නැත; ජීවිතයෙන් මට වැඩක් නැත.