Job 9:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
විපතින් හදිසි මරණය එන විට නිදොස් අයගේ විපත්තිය ගැන එතුමාණෝ සිනාසෙන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
විපත නමැති කස පහරින් හදිසියෙන් මරණය වුවත්, නිදොස් අයගේ විපත්තියට උන්වහන්සේ සිනාසෙනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
විපතින් හදිසි මරණය එන විට නිදොස් අයගේ විපත්තිය ගැන එතුමාණෝ සිනාසෙන සේක.