Job 9:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘නුඹ වරදකරුවෙකැ’යි ඔබ වදාරන සේක් නම්, මාගේ වෙහෙස වීමෙන් වැඩක් ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මම වරදකාරයෙක් වන්නෙමි; එබැවින් නිෂ්ඵලයේ කුමට වෙහෙසෙම්ද?
Sinhala SNRV (New Revised Version 2018)
‘නුඹ වරදකරුවෙකැ’යි ඔබ වදාරන සේක් නම්, මාගේ වෙහෙස වීමෙන් වැඩක් ඇද් ද?