Job 9:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මා මඩ වළට හෙළන සේක. මාගේ ම ඇඳුම් මට ම පිළිකුලකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මා මඩ වළේ හෙළනසේක, මාගේම ඇඳුම් මට පිළිකුල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ මා මඩ වළට හෙළන සේක. මාගේ ම ඇඳුම් මට ම පිළිකුලකි.