Job 9:35 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට මම නොබිය ව කරුණු කියමි. එසේ නම්, බියට හේතුවක් මට නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට මම උන්වහන්සේට භය නැතුව කථාකරන්නෙමි; මක්නිසාද එසේ වීමට මා තුළ කාරණයක් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට මම නොබිය ව කරුණු කියමි. එසේ නම්, බියට හේතුවක් මට නැත.