Job 9:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක; එහි කණු සොලවන සේක;
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ පොළොව ඒකේ ස්ථානයෙන් සොලවා හරිනසේක, ඒකේ කණුද වෙවුලන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක; එහි කණු සොලවන සේක;