Joel 2:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කමත් ධාන්‍යයෙන් පිරෙනු ඇත; මිදියුස ද තෙල් ද භාජනවලින් ඉතිරී යනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට කමත් ධාන්‍යවලින් පිරෙනවා ඇත, මිදියුසද තෙල්ද පැස්වලින් ඉතිරෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
කමත් ධාන්‍යයෙන් පිරෙනු ඇත; මිදියුස ද තෙල් ද භාජනවලින් ඉතිරී යනු ඇත.