Joel 2:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ දවස ගැන අහස් ගැබෙහි හා පොළෝ‍ තලයේ මම පෙර නිමිති දක්වාලමි. ලේ ද ගිනි ද දුම් කඳු ද එකල ඇති වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද අහසෙහිත් පොළොවෙහිත් පුදුම එනම් ලේද ගිනිද දුම්-කණුද පෙන්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ දවස ගැන අහස් ගැබෙහි හා පොළෝ‍ තලයේ මම පෙර නිමිති දක්වාලමි. ලේ ද ගිනි ද දුම් කඳු ද එකල ඇති වේ.