John 11:17 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ එහි ළඟා වූ කල, ලාසරස් සොහොන් ගත කර ඒ වන විට සිවු දිනක් වග යේසුස්වහන්සේ දැනගත් සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ වැඩම කළ විට, ලාසරස් සොහොන් ගෙයි තබා එදිනට දින සතරක් වූ බව දැනගත් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ යේසුස්වහන්සේ ආ කල ඔහු සොහොන්ගෙයි තබා එවකට සතර දිනක් වූ බව දැනගත්සේක.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ වැඩම කළ විට, ලාසරස් සොහොන් ගෙයි තබා එදිනට දින සතරක් වූ බව දැනගත් සේක.