John 13:17 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දැන් ඔබ මේවා දන්නා නිසා, ඔබ ඒවා පිළිපදිනවා නම් ඔබ භාග්‍යවන්තයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉඳින් මේ දේවල් දන්නාවූ ඔබ සැම ඒවා කරනවා නම් ඔබ සැම ආශීර්වාදලද්දෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.