John 14:25 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“මා මේ දේවල් ඔබට කීවේ මා ඔබ සමඟ සිටියදීයි.
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබ සමඟ සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැම සමඟ සිටියදීම මේ දේවල් ඔබ සැමට කීවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබ සමඟ සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි.