John 15:3 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා ඔබට පැවසූ වචනය හේතු කොට දැනටමත් ඔබ පවිත්‍ර ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මා ඔබට වදාළ දහම කරණකොටගෙන ඔබ දැනට ම පිරිසිදු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් ඔබ සැමට කී වචනය කරණකොටගෙන ඔබ සැම දැන් පවිත්‍රය.
Sinhala SNRV (New Revised Version 2018)
මා ඔබට වදාළ දහම කරණකොටගෙන ඔබ දැනට ම පිරිසිදු ය.