John 15:9 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“පියාණන්වහන්සේ මට ප්‍රේම කළ සේ, මමත් ඔබට ප්‍රේම කළෙමි. මගේ ප්‍රේමයේ රැඳී සිටින්න.
Sinhala Bile - New Revised Version (NRSV)
පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ම මම ද ඔබට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
පියාණන්වහන්සේ මට ප්‍රේමකළාක්මෙන්ම මමත් ඔබ සැමට ප්‍රේමකෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.
Sinhala SNRV (New Revised Version 2018)
පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ම මම ද ඔබට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.