John 19:22 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පිලාත් ඊට පිළිතුරු දෙමින්, “මා ලියූ දේ ලියුවාම යැ” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
පිලාත් පිළිතුරු දෙමින්, “මම ලිව්වොත් ලිව්වා ම ය”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පිලාත් උත්තරදෙමින්: මා ලියූ දේ ලියුවාමයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
පිලාත් පිළිතුරු දෙමින්, “මම ලිව්වොත් ලිව්වා ම ය”යි කී ය.
Recommended Reading