John 19:32 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් හේවායෝ පැමිණ, යේසුස්වහන්සේ සමඟ ඇණ ගසන ලද පළමුවැන්නාගේ ද අනතුරුව අනෙකාගේ ද කකුල් කැඩූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් හේවායෝ අවුත්, පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමඟ ඇණගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් හේවායෝ ඇවිත්, පළමුවෙනියාගෙත් ඔහු සමඟ කුරුසියෙහි ඇණගසනලද අනික් අයගෙත් කෙණ්ඩා බින්දෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් හේවායෝ අවුත්, පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමඟ ඇණගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ.