John 19:8 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඒ කියමන ඇසූ කල, පිලාත් වඩාත් බයට පත් විය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ කීම ඇසූ කල, පිලාත් වඩාත් බිය වී,
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් පිලාත් ඒ කීම අසා, වඩාත් භයවූයේ,
Sinhala SNRV (New Revised Version 2018)
ඒ කීම ඇසූ කල, පිලාත් වඩාත් බිය වී,