John 3:24 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඒ, යොහන් සිරබාරයට පත් වන්නට කලිනි;
Sinhala Bile - New Revised Version (NRSV)
මෙය සිදු වූයේ ජොහන් හිර අඩස්සි කරනු ලැබීමට පෙර ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද යොහන් ඒ වන තුරුම හිරගෙයි දමනු නොලැබුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙය සිදු වූයේ ජොහන් හිර අඩස්සි කරනු ලැබීමට පෙර ය.