John 3:9 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ඒක වෙන්නේ කොහොම දැ?” යි නිකදේමුස් ඇසුවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
“මේ දේ සිදුවිය හැක්කේ කෙසේ දැ”යි නිකොදේමුස් පිළිවිසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නිකොදේමුස් උත්තරදෙමින්: මේ දේ වෙන්ට පුළුවන් කොහොමදැයි උන්වහන්සේට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
“මේ දේ සිදුවිය හැක්කේ කෙසේ දැ”යි නිකොදේමුස් පිළිවිසී ය.