John 5:40 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඒ ජීවනය ලැබීමට මා වෙත ඒම, ඔබ ප්‍රතික්ෂේප කරයි.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ජීවනය ලබන පිණිස මා වෙතට එන්නට ඔබ කැමැති නොවන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැම ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමැති නැත.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ජීවනය ලබන පිණිස මා වෙතට එන්නට ඔබ කැමැති නොවන්නහු ය.