John 5:45 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ඔබට විරුද්ධව පියාණන්වහන්සේ ඉදිරියේ මම පැමිණිලි කරතැයි නො සිතන්න; එහෙත් ඔබට චෝදනා කරන කෙනෙක් සිටී. ඒ, ඔබ බලාපොරොත්තු තබා සිටින මෝසෙස්ම ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට විරුද්ධ ව මම පියාණන් වහන්සේට චෝදනා කරන්නෙමි යි නො සිතන්න. ඔබට විරුද්ධ ව චෝදනා කරන්නෙක් ඇත; එනම්, මෝසෙස් ය. ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිට ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පියාණන්වහන්සේ ඉදිරියෙහි මම ඔබ සැමට වරද තබන්නෙමියි නොසිතන්න. ඔබ සැමට වරද තබන කෙනෙක් ඇත, එනම් මෝසෙස්ය. ඔබ සැමගේ බලාපොරොත්තුව තබා තිබෙන්නේ ඔහු කෙරෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට විරුද්ධ ව මම පියාණන් වහන්සේට චෝදනා කරන්නෙමි යි නො සිතන්න. ඔබට විරුද්ධ ව චෝදනා කරන්නෙක් ඇත; එනම්, මෝසෙස් ය. ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිට ය.