John 5:8 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට යේසුස්වහන්සේ “නැගිටින්න; ඔබේ යහන උසුලාගෙන ඇවිද යන්නැ” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
“නැඟිට ඔබේ පැදුර රැගෙන යන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නැගිට ඔබේ යහන රැගෙන යන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“නැඟිට ඔබේ පැදුර රැගෙන යන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.