John 6:16 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සවස් වූ කල උන්වහන්සේගේ ගෝලයෝ බැස, මුහුදට අවුත්,
Sinhala Bile - New Revised Version (NRSV)
සවස් වූ කල, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මුහුදට ගොස්,
Sinhala Bile - Revised Old Version (SROV)
සවස්වූ කල උන්වහන්සේගේ ගෝලයෝ මුහුද ළඟට ගියෝය;
Sinhala SNRV (New Revised Version 2018)
සවස් වූ කල, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මුහුදට ගොස්,