John 6:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සැඩ කුණාටුවක් හමා, මුහුද රළු වන්නට විය.
Sinhala Bile - New Revised Version (NRSV)
තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
තද හුළඟක් ගැසූ බැවින් මුහුද කැලඹි කැලඹී තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි.