John 6:20 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් උන්වහන්සේ, “මේ මමයි; බය වන්න එපා” යි කී සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මමය, භය නොවෙන්නැයි උන්වහන්සේ කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක.