John 6:36 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එනමුත් මා ඔබට කී ලෙස ඔබ මා දුටුවහ; එහෙත් ඔබ මා අදහා ගන්නේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් මා කී ලෙස ම, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැම මා දැකත් අදහන්නේ නැතැයි මම ඔබ සැමට කීමි.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් මා කී ලෙස ම, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නහු ය.