John 6:4 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යුදෙව්වන්ගේ පාස්කු මංගල උත්සවය ළංව තිබිණි.
Sinhala Bile - New Revised Version (NRSV)
ජුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළං ව තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
යුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළංව තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළං ව තිබිණි.