John 6:47 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, විශ්වාස කරන්නාට සදාතන ජීවනය ලැබෙන බවයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, අදහන්නාට සදාතන ජීවනය ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවක් සැබවක් ඔබ සැමට කියමි-අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, අදහන්නාට සදාතන ජීවනය ඇත.